2023 අවසාන වාර විභාගය නිම කළ 6-9 සිසු දරුවන් ට සෞන්දර්ය්යාත්මක අත්දැකීම් ලබා දෙමින් 2023 .03.29 දින දක්වා සතියක් පුරාවට විවිධ වැඩ සටහන් සංවිධානය විය.
ක්රීඩා අංශය ශක්තිමත්ව ඇති බවට කුසලාන හා සම්මාන මගින් පසක් වෙයි.