6-11 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සිදු කරන අතර පහත විෂයන් ආවරණය වන පරිදි ඉගෙනුම් කාර් යයේ යෙදෙයි.
10/11 ශ්‍රේණි
| සිංහල | බුද්ධ ධර්මය | ගණිතය | විද්‍යාව | ඉතිහාසය | ඉංග්‍රීසි | ||||
| I | පුරවැසි අධ්‍යාපනය | භූ ගෝල විද්‍යාව | දෙමළ | ව්‍යාපාර හා ගිණුම්කරණය | |||||
| II | චිත්‍ර කලාව | නැටුම් | සංගීතය | නාට්‍ය හා රංග කලාව | සිංහල සාහිත්‍ය හා රසාස්වාදය | ||||
| III | සෞඛ්‍යය | කෘෂි විද්‍යාව | ගෘහ විද්‍යාව | ICT | මාධ්‍ය අධ්‍යනය |
6-9 ශ්‍රේණි
| සිංහල | බුද්ධ ධර්මය | ගණිතය | විද්‍යාව | ඉතිහාසය | ඉංග්‍රීසි | ප්‍රා.තා.කු. | දෙමළ | ICT | සෞඛ්‍යය |
| ගෘහ විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | ව්‍යාපාර අධ්‍යනය | භූ ගෝල විද්‍යාව | නාට්‍ය හා රංග කලාව | සංගීතය | නැටුම් | |||
12/13 ශ්‍රේණි
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ක්‍රි.ධර්මය | නැටුම් |
| ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | මාධ්‍ය අධ්‍යනය | චිත්‍ර කලාව |
| කෘෂි විද්‍යාව | |||