සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය යටතේ වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳ තෙදින පුහුණු වැඩමුළුවක් පැවැත්වුණි. ඉන් අනතුරුව අප පාසල සදහා නිල වශයෙන් වෙබ් අඩවියක් ලබා දෙන ලදි.
ක්‍රීඩා අංශය ශක්තිමත්ව ඇති බවට කුසලාන හා සම්මාන මගින් පසක් වෙයි.