නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

නියෝජ්‍ය විදුහල්පති (පාලන)
අ/ශ්‍රී සුමංගල මහා විද්‍යාලීය ගමන් මගේ නව ලොව දිනා මග සරු කරමින් විශ්ව ලෝකය සැරිසරා තොරතුරු තාක්ෂණයේ නිම්වලලු පුලුල් කිරීමට ගන්නා ලද තාක්ෂණ හැකියාවේ දොරටු විවර කරමින් නිර්මාණය කරන ලද විශ්වයේ දොරටුව හෙවත් විශ්ව අවකාශය නිර්මාණය කරන දරුවන්ටත් ඇදුරුතුමාටත් සුභාසිංසන පතමි.
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය
