contact no (+94) 718308637
E-mail [email protected]
face book
you tube
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Sumangala M.V.

අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Sri Sumangala M.V.

අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

 

 උතුරු මැද පළාතේ  ඇති පාසැල් අතරින් දිනෙන් දින ඉදිරියට යන අප පාසල අධ්‍යාපනික,  ක්‍රීඩා, සෞන්දර්ය අංශයන්ගෙන් විශිෂ්ටයන් බිහි කිරීම නිසා කලාපයේ මෙන්ම පළාතේ කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත. රටට ජාතියට වැඩදායි විශිෂ්ට දූ පුතුන් අති විශාල පිරිසක් බිහිකිරීමට සුමගුල් මාතාවට හැකි වී ඇත. ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියන පාසල් මාතාව අභියෝග රාශියක් ජය ගෙන දිනෙන් දින ඉදිරියට ම යාම අප ලද මහත් භාග්‍යකි.එවන්  මොහොතක නව ලෝකයට පාසල් දූ පුතුන්ගේ නෙත් විවර වීම අප ලද විශාල අභියෝගයක් මෙන් ම ජයග්‍රහණයක් බවත් අනාගත දරුවන් විශාල සංඛ්‍යාවක් මේ තුළින් සාර්ථකත්වය කරා යොමු වනු දැකීම අපගේ අපේක්ෂාවයි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් පාසලේ  වෙබ් අඩවි කණ්ඩායමට හා මේ සදහා මගපෙන්වූ තොරතු තාක්ෂණ විෂය භාර ගුරු තුමාටත් මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

Sri Sumangala M.V.

අ/ශ්‍රී සුමංගල මහ විද්‍යාලය

තඹුත්තේගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Nabadawewa,eppawala

: (+94)718308637

: (+94)0

: [email protected]

Supported By

© 2026 Sri Sumangala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk