| පාසල ආරම්භ වූ දිනය | 1936.01.06 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 2000.07.22 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01341 |
| සංගණන අංකය | 19315 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | 3 අක්කර |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | තඹුත්තේගම |
| කොට්ඨාසය | තලාව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තලාව |
| ග්‍රාම සේවක වසම | කැලේසියඹලෑව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 380 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 20 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 820 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 42 |
| පාසලේ වර්ණය | සුදු, කහ, මෙරොන් |
