![]() |
![]() |
![]() |
මෙම පාසල 1936 ජනවාරි මස 06 වන දා දන නබඩවැව විහාරාධිපතිව වැඩ විසූ ගරු සුමංගල සුවාමින් වහන්සේගේ මුලිකත්වයෙන් නබඩවැව විහාරස්ථානයේ දී ආරම්භ කරන ලදි. මෙතැන් පටන් මෙම පාසල උන්වහන්සේගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය. මුන්වහන්සේගේ අපවත් වීමෙන් පසු මෙහි අධීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ එම්.පියරතන ස්වාමින් වහන්සේ විසිනි. මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 34 ක් වූ අතර ගුරු සංඛ්‍යාව එක් ගුරුවරයෙකුට සීමා විය.1936 වසරේ මාර් තු මස 03 වන දා දින මෙම විද්‍යාලය රජයේ ලියාපදිංචි කර ඇති අතර එම් රත්න මලල මයා ආරම්භක විදුහල්පති වරයා වූ බව පැරණි ලොග් සටහන් පොත්වල සදහන් වේ .

