අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

එප්පාවල පුරවරයේ සියඹලෑව හා නබඩවැව යන ගම්මානවලට මායිම්ව නබඩවැව වැව් තාවුල්ලේ මනරම් පරිසරයක පිහිටා ඇති අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.




















